මියුසියස් විද්‍යාලයේ ලොකු ගින්නක් – ගින්න නිවන්න ගිනි නිවන රථ 10ක්
Loading...
මීට සුළු මොහොතකට පෙර මියුසියස් රංග ශාලාවේ ගින්නක් හටගෙන තියෙනවා. විද්‍යාලයීය පිහිනුම් තටාකය ඇත්තේ රංග ශාලාව පිහිටි ගොඩනැගිල්ලේමයි.
ඊට යාබදව විද්‍යාලයේ ආපනශාලාව ද පිහිටා තිබෙනවා.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා. ඒ සඳහා ගිනි නිවන රථ 10ක් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ. ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර ඒ පිළබඳව ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්.
ගින්නෙන් පාසැල් දැරියන්ට හෝ කිසිවකුටත් හෝ හානියක් නොමැති බව විදුහල්පතිනිය පවසනවා.
Loading...
No comments: