ගින්න ඇති වෙන වෙලාවේ මියුසියස් විද්‍යාලයේ සිටි දරුවෝ කියන අමුතු කතාව බලන්නකො
Loading...
හෙට පස්වරුවේ විද්‍යාලයේ ප්‍රථමික අංශයේ ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබුණා. ඒ සඳහා දරුවන් පුහුණු වීම්වල නිරත වෙලා තියෙනවා.
මේ සිද්ධිය වෙන වෙලාවේ පිහිනුම් පන්ති ද තිබී ඇති අතර එහි සිටි දරුවන් කියන්නේ අකුණු සැර වැදීම නිසා එකවර දුමක් සහිත ගින්නක් ඇති වුණා කියා පවසනවා.
ඒ අතරේ තවත් පිරිසක් කියනවා හෙට ප්‍රසංගයට අදාළව විදුලි උපාංග සකසමින් තිබියදී ඇති වූ කාර්මික දෝෂයක් නිසා ගින්න ඇති වුණා කියලා.
කෙසේ වෙතත් මේ වන විට ගින්න බොහෝ දුරට මැඩ පවත්වා තිබෙනවා.
Loading...
No comments: