මිනිස් පයක් නොතැබූ ලොව විශාලම මිනීවලේ මිලියන 6ක හොල්මන් ඇටකටු එක්ක රැයක් ගතකළ දියකිඳුරිය - වීඩියෝ
Loading...
ඒත් මේ කියන්නේ ඒ වගේ අය ගැන නෙවෙයි. ලෝකේ තියෙන විශාලම සොහොන් භූමිය තරණය කරපු තරුණියක් ගැන. ඇය නිමින් Alison Teal.
පොළවෙන් මීටර් 150ක් යට තියෙන මේ ඇටකටු පිරුණු සොහොන් භූමිය මීට පෙර කිසිම කෙනෙක් තරණය කරලා තිබුණේ නෑ, මොකද ගොඩදෙනෙක් විශ්වාස කලේ ලෝකයේ භයානකම මෙන්ම ත්‍රාසජනකම හොල්මන් තියෙන්නේ මේ ප්‍රදේශයේ කියලා.
මිලියන 6කට වඩා වැඩි ඇටසැකිලි ඇය ගමන්කරපු මාර්ගයේ තිබුණා වගේම පැරිසියේ ගොඩදෙනක් ඇය කරන්න යන මේ අවදානම් වැඩේ අනුමත කලෙත් නෑ, නමුත් අන්තිමට හොල්මන්, හිතේ තිගැස්සීම් ගැන තිබුණු මිත්‍යා කතා බොරුවක් කරලා ඇය ජයග්‍රහණය කළා.
Loading...
No comments: