දුම්වැටි මිල ඉහළට මෙන්න බලන්නකො දුම්වැටියක් මිල කොහොමද කියලා
Loading...
වැට් බදු ප්‍රතිශතය 11%
සිට 15% දක්වා වැඩිකිරීම හේතුවෙන් දුමිවැටි මිලද ඉහළ ගොස් තිබේ. ඒ අනුව එක්
දුම්වැටියක මිල අවම වශයෙන් රුපියල් පහකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව
ගෝල්ඩ්ලිෆ් දුම්වැටියක මිල රුපියල් 7කින්, ඩන්හිල් දුම්වැටියක මිල රුපියල්
10කින් හා බ්‍රිස්ටල් දුම්වැටියක මිල රුපියල් පහකින් ඉහළ ගොස් ඇති බව ලංකා
දුම්කොල සමාගම නිවේදනය කරයි.

Loading...
No comments: