Lanka Net Gossip

මෙන්න මෙවට තමා සැබැ ආදරේ කියන්නෙ සල්ලි නැතත් ආදරය ඇති යාචකයා බිරියගේ සිරුර කිලෝ මීටර් 60ක් අත්කරත්තයෙන් ගෙනියයි

Loading...

තම මියගිය බිරිඳගේ මළ සිරුර තමන් පදිංචි ගම්මානයට රැගෙනයාමට මුදල් අත නොතිබූ යාචකයෙක්, බිරිඳගේ මළ සිරුර අත් කරත්තයක තබාගෙන කිලෝමීටර් 60ක් පමණ දුරක් ගෙනගොස් තිබෙනවා.
දුම්රිය ස්ථානයක් අසල සිඟමන් යැදි මෙම වයෝවෘධ යුවළගේ ගම පිහිටා ඇත්තේ එහි සිට කිලෝමීටර් 140ක් පමණ දුරින්. ඒ දුර මළ සිරුර ගෙනයාමට ඉන්දියන් රුපියල් 5000ක් ඉල්ලා ඇති අතර එම මුදල නොතිබූ බැවින් රාමුලු නම් මෙම පුද්ගලයා මෙම පියවර ගෙන තිබෙනවා.
කිලෝමීටර් 60ක් පමණ ගියපසු හමුවූ ප්‍රදේශයේ වැසියන් ඔහුට මුදල් ලබාදී ඇති අතර පොලිසියේද මැදිහත්වීම මත තම ආදරණිය බිරිඳ කවීතාගේ දේහය කුලී රියකින් තම ගම්මානයට ගෙනගොස් තිබෙනවා.
image
Loading...

No comments:

Powered by Blogger.