කන්තා පියයුරු ඔබට ආස්වදයක් ගෙන දෙනවාද එහෙත් මෙන්න ඔබ පියයුරු ගැන නොදත් දේ මෙන්න බලන්නකො
Loading...
ඊස්ට්‍රජන් හා වර්ධන හෝමෝන කාන්තා පියයුරු වර්ධනයට උපකාරී වන බව අපි අසා ඇත්තෙමු. ඒවා නිර්මාණය වී ඇත්තේ ග්‍රන්ථී ය හා මේදමය පටල වලිනි. එහෙත් ඒ පිළිබඳ අප බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ද අධ්‍යයනවලින් හෙළිකර ගෙන තිබේ.
පියයුරු උත්තේජනය මගින් ම පමණක් ඇතැම් කාන්තාවනට සුරතාන්තයට ලඟා විය හැකි බව ලෝකයේ ප්‍රධාන පෙළේ ලිංගික අධ්‍යාපනඥයන් දෙදෙනෙකු කළ පුළුල් අධ්‍යයනයකින් හෙළි කර ගෙන තිබේ. ඩොරින් සොලොට් සහ මාෂල් මිලර් කළ මේ අධ්‍යයනයේදී හෙළි වී ඇත්තේ පර්යේෂණයට එක්කර ගනු ලැබූ කාන්තාවන්ගෙන් සියයට එකකට සිය පියයුරු සුරතල් කිරීමෙන් පමණක් ම සුරතාන්තයට පත්විය හැකි බවයි.
පියයුරු සර්ව සම වීමට වඩා ඒවා නිවුන් සහෝදරයන් ලෙස සැලකීම උචිත බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. ඕනෑම පුද්ගලයෙකුගේ සමමිතික නොවූ ශරීරාංග පවතී. ඇතැමෙකුගේ එක අතක් හෝ පාදයක් අනෙකට වඩා දිගින් අඩුය. නැතහොත් විශාලය. පියයුරු ද එකක් අනෙකට වඩා විශාල ය. කාන්තාවගේ දකුණු පියයුර වම් පියයුරට වඩා සාමාන්‍යයෙන් විශාල බව ඇඳුම් පැලඳුම් විද්‍යා හා තාක්ෂණය පිළිබඳ අන්තර් ජාතික සඟරාවේ පළවූ තවත් අධ්‍යයනයකින් හෙළි කර තිබේ.
පියයුරු ගඩොල් 3ක පමණ බරකින් යුක්ත බව තවත් අධ්‍යයනයක් හෙළි කරයි. දිවි ඇති තෙක් මේ ගඩොල් බරද එල්ලා ගෙන නින්දේදී පපුව මත තබා ගෙන සිටීම ගැන මදකට සිත් යොමු කරන ලෙසද ඔවුහු අපෙන් ඉල්ලා සිටිති. සාමාන්‍ය තිසර පටයකට දරා ගත හැක්කේ කිලෝග්‍රෑම් 0.23ක නැතහොත් රාත්තල් භාගයක් හා කිලෝග්‍රෑම් 9ක් එනම් රාත්තල් 20ක් අතර බර ප්‍රමාණයකි. එය ගඩොල් 3ක බරට සමාන ය.
2013 කළ තවත් අධ්‍යයනයකට අනුව පහළ සමාජ හා ආර්ථික ස්තරයේ පිරිමි මධ්‍යම මට්ටමේ සමාජ ආර්ථික ස්තරයේ පිරිමින්ට වඩා විශාල පියයුරු සහිත කාන්තාවන්ට ඇලුම් කරති. මේ ඉහළ මේද ප්‍රමාණයෙන් කියැවෙන්නේ එවැනි කාන්තාවන්ට වඩාත් හොඳින් මුලාශ්‍රවලට පිවිසිය හැකි බව යි.
එමෙන්ම මධ්‍යම පරිමාණයේ සමාජ ආර්ථික පදනමක් සහිත පිරිමියාගේ මනාපය ඉහළ සමාජ ආර්ථික පදනමේ පිරිමින්ට වඩා විශාල පියයුරුවලට ය. පුරුෂයා දුගීවත් ම වැඩිපුර විශාලත්වය හා දෑත් පිරෙන තරමේ යුගළකට ආකර්ෂණයක් දක්වන බව ඉන් ගම්‍ය වෙයි.
කාන්තා පියයුරු දෙස ගැහැනු පිරිමි භේදයකින් තොරව සෑම කෙනෙක් ම දෑස් අයා බලා සිටිති. මුහුණ දෙස නොව එක එල්ලේම දෑස් යොමු කෙරෙන්නේ ඇගේ පියයුරු වෙත වීම විශේෂත්වය යි. එහෙත් පිරිමි ඒ දෙස බොහෝ වේලාවක් නෙත් රඳවා ගෙන සිටිති. කාන්තාවෝ ද පියයුරු දෙස වහා නෙත් යොමු කරති. එහෙත් එසැණින්ම නෙත් ඉවතට ගනිති.
කාන්තාවගේ තනපුඩු විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්තය. සායනික වශයෙන් ඒවා සාමාන්‍ය, පැතලි, පිම්බුණු, යටිකුරු වූ සහ එක පසෙකට හැරුණු ආදී වශයෙනි. පියයුරුවල අසම්මතික බව මෙන්ම නිපලයේ එනම් තනපුඩුවල ද සමතාවක් නැත.
අනෙක් කරුණ නම් නිපල ත්‍රිත්වයක් පැවතීමයි. ඇතැමෙකුට සිරුරේ කිසියම් තැනක 3 වැනි පුඩුවක් ද පවතී. එය සමස්ත ජනතාවෙන් සියයට 3ක් තරම් අඩු ප්‍රමාණයකි. ඇමෙරිකාවේ පමණක් දෙලක්ෂයකට පමණ අතිරේක නිපලක් පිහිටා ඇති බව සොයා ගෙන තිබේ.

No comments: