පිරිමියෙක්ව ඉපිද ගැහැණියෙකු සේ වෙනස් වී විවාහයට පසුදා පියාගේ අතින් ඝාතනය වූ රූමතියගේ සෝචනීය කතාව බලන්නකො
Loading...
පිරිමියෙක්ව ඉපිද ලිංගික
විපර්යාසයකින් ගැහැණියක් බවට පත්වුණු අයෙකු මරාදමන ලෙස ඇයගේ පියා විසින්
ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු
වාර්තා කර තිබෙනවා.
මෙම පුවත වාර්තා වන්නේ රුසියාවෙන් වන අතර Adam Aliev නම් මෙම පුරුෂයා Raina ලෙසින් ලිංගික විපර්යාසයෙන් පසුව නම භාවිතා කර තිබෙනවා. ඉන් පසුව ඇය විවාහයක්ද සිදුකරගෙන ඇති අතර එලෙසින් විවාහ වී දින කිහිපයක් ගතවූ පසුවයි ඇය මෙලෙස මරා දමා ඇති බවට වාර්තා වන්නේ.
ඇයගේ පියා විසින් රූපවාහිනී නාලිකාවට පවසා ඇත්තේ ''එයාව මරන්න ඕනි, මට ඌව දකින්නවත් ඕනි නෑ, ඉන්න තැනකින් හොයාගෙන ඇවිත් මගේ ඇස් ඉස්සරහම ඌව මරලා දාපන්'' ලෙසයි.
මීට පෙර සිය පියාගේ මරණ තර්ජන පිළිබඳව ඇය පොලිසියට පැමිණිලි කර තිබුණත් ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමුකර නොතිබීම හේතුවෙන් ඇයව ඝාතනය කරන්න පියාට හැකිව තිබෙනවා.
මෙලෙසින් ලිංගික විපර්යාසයකට ලක්වූ පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු වන අතර ඔවුන්ගේ ආගමට අනුව ලිංගික විපර්යාස සිදුකිරීම දෙවියන්ට කළ අපහාසයක් ලෙසටයි ඔවුන් සලකන්නේ. මේ හේතුවෙන් ආගම අනුව යමින් ඔවුන් විසින් ඇයව ඝාතනය කරන්න ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ.

No comments: