උපේක්ෂා ස්වර්ණමාලි මව් පදවිය ලබලා
Loading...
කලා ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි මව් පදවිය ලබා තිබෙනවා. ඇයගේ කුලුදුල් දරුවා ඊයේ ඉපදුණු බවයි 24newslanka අපට පවසා සිටියේ. ඇයට ලැබී තිබෙන්නේ දියණියකි. මේ ඇයගේ සතුට වචනවලට පෙරලපු හැටියි. “මට පුදුමාකාර සතුටක් දැනෙන්නේ. බබා ලැබුණට පස්සේ තමයි මව් පදවිය කියන දේ හරියට තේරුම් ගන්න පුළුවන් වුනේ. ජිවිතයේ වැඩියෙන්ම බලාපොරොත්තු වූ දේ ලැබුණා. වචනවලට පෙරල ගන්න බැරි පුදුම සතුටක් තමා තිබෙන්නේ. හොඳ වෛද්‍යවරයකු යටතේ සිසේරියන් සැත්කමක් දරුවා ලැබුණා. හිතේ බය විතරයි තිබුණේ. අපරාදේ මම නිකරුණේ බය වුණේ.“ ඇය ෆේස්බුක් තැබු සටහනයි.......... The smallest feet makes the biggest footprints in our hearts❤ Welcome.. our precious.. Danuji❤
Loading...

No comments: