Lanka Net Gossip

ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් නියමටම උත්තරදෙයි ශ්‍රී පාදස්ථානයට ආසන්නයේ වතුයායක නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට සූදානම් වන බවට පහුගිය කාලේ දැඩි කතාබහට ලක්වුණානේ.

Loading...




ශ්‍රී පාදස්ථානයට ආසන්නයේ වතුයායක නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට සූදානම් වන බවට පහුගිය කාලේ දැඩි කතාබහට ලක්වුණානේ.
මේ සම්බන්ධයෙන් වැදගත් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (01) පැවැත් වුණා.
මේ අවස්ථාවට සහභාගි වූ නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සහ ශ්‍රීපාදස්ථානාධිපති පැල්මඩුලු රජමහා විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර මහ දිශාවේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ ශ්‍රී පාදස්ථානයට ආසන්නයේ වතුයායක නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකළා.
Loading...

No comments:

Powered by Blogger.