Lanka Net Gossip

නිවේදිකාවක් ඇතුළු කාන්තාවන් රැසකගේ නිතඹ බ්ලේඩ් වලින් කැපූ මහරගම අසහනකාරයාට ලැබුණු දඬුවම

Loading...

ගැබිනියක ඇතුළු තිදෙනකුගේ නිතඹ කැපී යැයි අත්අඩංගුවට ගත් මහරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු දෙසැම්බර් 7 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඊයේ (24) නියෝග කළේය.
එදිනට ඔහු හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතය. ගැබිනියකගේ, නිවේදිකාවකගේ සහ නීති සිසුවියකගේ නිතඹ පෙදෙස බ්ලේඩ් තලයකින් කැපී යැයි ඔහුට එරෙහිව පැමිණිලි ලැබී ඇත.
අදාළ කාන්තාවන්ට ඒ හේතුවෙන් මැහුම් 27 දැමීමට සිදුවී ඇතැයිද වාර්තා වේ.
Loading...

No comments:

Powered by Blogger.