Lanka Net Gossip

තරුණියන්ට වැඩ පෙන්වන්න ගිහින් ‘කුංෆු පැන්ඩාගෙන්’ මට්ටු වුන තරුණයෙක්

Loading...



තම යෙහෙළියන් ඉදිරියේ ‘වික්‍රම පෑමේ’ අරමුණින් සත්වෝද්‍යානයක පැන්ඩා panda කුටියට අනවසරයෙන් ඇතුළු වූ තරුණයකුට මුහුණ පෑමට සිදු වූ ඇබැද්දියක් පිළිබඳ චීනයේ නැන්චෑන් පළාතෙන් වාර්තා වෙනවා.
මීලිං නමැති පැන්ඩාගේ ග්‍රහණයට හසු වූ තරුණයා ඉතා අසීරුවෙන් ඉන් මිදී පළා යන ආකාරය වීඩියෝ දර්ශනවල දැක ගන්න පුළුවන්.
පැන්ඩාටත් යෙහෙළියන් ඉදිරියේ විකුම් පෑමට ගිය තරුණයාටත් හානියක් සිදු වී නොමැති බව සත්වෝද්‍යාන බලධාරීහු පවසනවා.
Loading...

No comments:

Powered by Blogger.