Lanka Net Gossip

නයිජීරියාවේ ගම්මානයක ඉන්න මිනිස්සුන්ට අප්‍රිකානු පොළඟා නිසා ලැබුණු මරු චාන්ස් එකක් මෙන්න බලන්නකො

Loading...

නයිජීරියාවේ ගම්මානයකට කඩාවැදුණු විශාල ප්‍රමාණයේ සර්පයෙක් ව ගම්වැසියන් විසින් මරා දැමුවා.
අප්‍රිකානු පොළඟා ලෙස හැඳින්වෙන මේ සර්පයා දිගින් දිගටම තමන්ගේ නිවෙස්වල ඇතිකළ සතුන්ව ගිල දැමීම නිසා කෝප වුණු ගම්වසින්යන් මේ සතාව මරා දමන විටත් උගේ උදරය අසාමාන්‍ය විදිහට පිම්බී තිබුණේ ඌ ඊට ටික වේලාවකට පෙරත් යම් සත්වයෙකුව ගොදුරට ගෙන ඇති බව හඟවමින්.
ඒ නිසාම මේ සත්ත්වයාගේ උදරය පලා බැලීමට මේ පිරිස පෙළඹුණා.
නමුත් ඌ ගිල දැමූ ගොදුරක් වෙනුවට ඔවුනට හමුවුනේ කුමක්ද?
මේ සත්ත්වයාගේ උදරයේ බිත්තර විශාල ප්‍රමාණයක් තිබුණා.
සර්ප බිත්තර මිලෙන් අධික ආහාරයක් වන අප්‍රිකානු කලාපයේ මේ බිත්තර අධික මිලකට විකුණන්න පුළුවන් කියලත් මේ ගමේ අය කියනවා.
3a34dc9d00000578-0-image-m-114_1478705985556
3a34dc9300000578-0-image-a-115_1478705992909
3a36321e00000578-3920746-image-a-148_1478713901950
3a36321600000578-3920746-image-a-147_1478713878892
Loading...

No comments:

Powered by Blogger.