මිනිස්සුන්ට පාරේ චූ කරන්න හොඳයි..කිස් එකක් දුන්නම අවුල්- ගිනියම් රෑ කෙල්ල ළඟ තියාගෙන ඉරාජ් කියපු දේවල් මෙන්න බලන්නකො පට්ටම කතාව
Loading...
ඉරාජ් වීරරත්න මේ දිනවල සමාජ ජාල හරහා ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා.
ඒ ඉරාජ්ට සම්බන්ධයෙන් හොඳක් කියලා නම් නෙවෙයි. ගොඩ දෙනෙක් විවේචනය කරලා
තමයි තියෙන්නේ.
එම වීඩියෝව පහතින් බලන්න
ඔන්න කොහොම හරි පසුගිය දිනක ඉරාජ් වීරරත්න සහ ගිනියම් රෑ ගීතය ගායනා කරන Shermaine Willis දෙරණ මියුසික් ඔන්ලයින් වැඩසටහනට පැමිණියා.
කොහොම හරි ඔන්න මේ වැඩසටහනට ඇවිල්ල ඉරාජ් සංස්කෘතිය ගැනත් හොඳ හොඳ කතා ටිකක් කිව්වා.එම වීඩියෝව පහතින් බලන්න
Loading...
No comments: