බස් වර්ජකයින්ගෙන් ජනපතිට පණිවුඩයක් බලන්න්කො වෙන්න යන දේ
Loading...
මේ වනවිට අරඹා ඇති පෞද්ගලික බස්රථ වර්ජනයට නිසි විසඳුම් නොලැබුණහොත්
ඉදිරි දිනවලදීද වර්ජනයේ නියැලෙන බව පෞද්ගලික බස් රථ ධාවකයින්ගේ සමිති
සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්රනාන්දු පවසනවා.
ජනාධිපතිවරයා හමුවීමට ඊයේ (01) දිනයේදී වේලාවන් දෙකක් ලබාදී තිබුණද, සාකච්ඡාවට සහභාගීවීමට පැමිණෙන ලෙස පැවසුවේ නියෝජිතයින් දෙදෙනෙකුට පමණක් බැවින් එම සාකච්ඡාවට සහභාගී නොවූ බව පැවසූ සභාපතිවරයා පෙන්වා දෙන්නේ, බස් සංගම් කිහිපයක් සහ ත්රිරෝද රථ සංගම් කිහිපයක් එක්ව පවත්වන මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියෝජිතයින් දෙදෙනෙකු සහභාගීවීම ප්රමාණවත් නොවන බවය.
එබැවින් අද දිනයේදී හෝ ප්රමාණවත් නියෝජිත පිරිසකට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදී ගැටළුවට විසඳුමක් ලබා දෙන්නේනම් වර්ජනය අත්හිටුවියහැකි බව ඔහු පවසනවා

No comments: