Lanka Net Gossip

දැවී අළු වුණු චිතකයෙන් අමරදේවයන්ගේ අළු වෙන්කර ලබාගත් අයුරු - වීඩියෝ

Loading...

හෙළයේ මහා ගාන්ධර්ව අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව මහතාගේ භෂ්මාවශේෂ ආදාහන උත්සවය පැවති පරිශ්‍රයේ සිට ඊයේ පෙරවරුවේ රැගෙන යනු ලැබුවා.
අමරදේවයන්ගේ භෂ්මාවශේෂ ගෙන එක් රැස්කරන අයුරු දැක්වෙන වීඩියෝව පහතින්

Loading...

No comments:

Powered by Blogger.