Lanka Net Gossip

ඉරාජ්ගේ “කතන්දරේ“ දෙවනත් කළ සුරූපි කෙල්ලගේ වීඩියෝව

Loading...

ඉරාජ්ගේ “කතන්දරේ“ සිංදුව පසුගිය කාලයේ ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණානේ. ඒ වගේම තමයි  ඒ සිංදුවේ cover Song පවා ආවා.
ඒ cover Song අතරින් වෙබ් ගොසිප් අප පල කළ වීඩියෝවක් පසුගිය කාලයේ වඩාත් ප්‍රසිද්ධියට පත්වුණා. කොහොම වුණත්  ඒ cover Song  එකේ හිටිය සුන්දර ලස්සන යුවතිය ගැන කවුරුත් වැඩිය දන්නේ නැහැනේ.
ඔන්න ඇයගේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න. අපට ආරංචියේ හැටියට මේ සුරූපී යුවතිය මේ වන විට තවත් cover Song එකක් මේ දිනවල කරගෙන යනවලු
Loading...

No comments:

Powered by Blogger.