Lanka Net Gossip

නවසීලන්ත භූකම්පනයෙන් වෙරළ තීරයට ආ අමුතුම දේ - විද්‍යාඥයොත් කිසිදින දැක නැතිලු

Loading...

පසුගියදා නවසීලන්තයෙන් රික්ටර් මාපාංක ඒකක 7.8ක් ප‍්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් වාර්තාවිය.


භූ කම්පනයෙන් පැය දෙකකට පසු එරට ඊසාන දිග මුහුදු තීරයේ සුනාමි තත්වයක් ද හට ගැණුනු අතර පුද්ගලයින් දෙදෙනෙකු මියගියහ.








මෙම භූකම්පනයෙන් සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක ඡායාරූප පෙළක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබේ.


ඒ එරට කයිකොවුරා වෙරළ තීරයට සීඛෙඩ් එසේත් නැතිනම් මුහුදු යට පොළව පැමිණ තිඛෙන ආකාරයයි.මින් පෙර මෙවන් සිදුවීමක් දැක නොතිඛෙන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විද්‍යාඥයින් පවසා තිබුණේ.
Loading...

No comments:

Powered by Blogger.