Lanka Net Gossip

ජපානයේ ප්‍රධාන මාර්ගයක් බලන් ඉදිය දී ගිලා බසී මෙන්න බලන්නකො පාරට වෙනදේ

Loading...

ජපානයේ ෆුකුකා Japanese city ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ගිලා බැස්සා.
මේ හේතුවෙන් ෆුකුකා ප්‍රදේශයේ දෛනික කටයුතු වලට දැඩි ලෙස බලපෑම් එල්ල වෙලා කියලයි වාර්තා වෙන්නේ.
මේ ගිලා බැසීමට හේතුව අනාවරණය වෙලා නැහැ.

Loading...

No comments:

Powered by Blogger.