තම්බපු බිත්තර දෙකකට ගණිකා පහස ලබා එක බිත්තරයක් දුන් පුද්ගලයා ලේ ගලන්නම ගුටිකයි
Loading...
තම්බපු බ්ත්තර දෙකකට ගණිකා පහස ලබාගත් පුවතක් සිම්බාම්බෙන් වාර්තා වෙනවා.
අදාළ ගණිකාව මුලින් අකමැති වුවත් පසුව ප්‍රසිද්ධියේ මේ මිනිසා තමන්ට කරදර කරන නිසා කැමැත්ත පල කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ පුද්ගලයා ගණිකා පහස ලැබීමෙන් අනතුරුව වීදි සරණ ගණිකාවට ලබා දී ඇත්තේ එක් තම්බපු බිත්තරයක් පමණි.
මේ හේතුවෙන් අදාළ ගණිකාවට කේන්ති ගොස් පහස විදි පුද්ගලයාගේ මුහුණෙන් ලේ ගලනතුරු පහරදී තිබෙනවා.

No comments: