Lanka Net Gossip

ට්‍රම්ප්ගේ සරාගී බිරිඳ ගැන අසංක ප්‍රියමන්ත කියූ ගීතය (වීඩියෝ)

Loading...

පසුගිය දා නිමා වූ අමෙරිකානු ජනාධිපතිවරණ සටන පිළිබඳව උනන්දු වූ රටවල් අතුරින් ශ්‍රී ලංකාව ද ඉහළම තැනක් ගන්නා රටක්.
ඒ තරමටම හිලරි – ට්‍රම්ප් සටන පිළිබඳව මෙරට ප්‍රජාවගේ ද කතාබහට ලක් වුණා.
ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පවා මෙරට එම උණුසුම පහව ගොස් නැහැ.
විශේෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ පිළිබඳව විශේෂ උනන්දුවක් ලෝක ප්‍රජාවගේ මෙන්ම මෙරටින් ද වාර්තා වෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස තැණුනු අපූරු වීඩියෝවක් මේවන විට ෆේස්බුක් සමාජ ජාලයේ සංසරණය වෙමින් පවතිනවා.

Loading...

No comments:

Powered by Blogger.