Lanka Net Gossip

වෙරිමතින් අසභ්‍ය ක්‍රියාවකට සුනඛයෙකු යොදාගත් කාන්තාවකට වැඩ වරදී

Loading...

සුනඛයෙක් සමඟ ලිංගිකව එක් වූ බවට චෝදනා එල්ලවූ තරුණියකට විරුද්ධව නඩු පැවරූ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
අදාළ තරුණිය තැබෑරුමක් පිටුපස මෙලෙස ලිංගිකව එක්වී ඇති බවට අනාවරණය වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාළ අවස්ථාවේ පටිගත කළ දර්ශන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ මෙලෙස එම තරුණියට විරුද්ධව එරට අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.
කෙසේ වෙතත් එහිදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය මත්ද්‍රව්‍ය වෙළඳාම සහ විවිධ වැරදි කිහිපයක් සම්බන්ධව චෝදනා ලබා ඇති බවයි.
අදාළ තරුණිය අමානුෂික හැසිරීමක් සම්බන්ධයෙන්ද මීට ඉහත චෝදනා ලබා තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ නඩුව විභාග කළ Brisbane අධිකරණයේ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි සිදුවීම් යලි ඇති නොවීමේ වගකීම සමාජය සතු බවයි.
මෙවැනි සිදුවීම් දැඩි පිළිකුල් සහගත මෙන්ම ස්වභාව ධර්මයට පටහැනි බවද විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
Loading...

No comments:

Powered by Blogger.