Lanka Net Gossip

තාත්තට පුතගෙන් අපුරු උපන්දින තෑග්ගක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රෝහිත රාජපක්ෂ ගීතයක් නිර්මාණය කරයි මෙන්න බලන්නකො

Loading...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය නිමිත්තෙන් ඔහුගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ මහතා විසින් ගීතයක් නිර්මාණය කර තිබෙනවා. එම ගීතය පහතින් බලන්න

Loading...

No comments:

Powered by Blogger.