Lanka Net Gossip

මෙල්බන්වල ඉන්න ලංකාවේ හර්ෂි සිරුර වෙනස් කරගෙන රූමත් වීම ගැන ලෝකෙම ප්‍රසිද්ධ වෙයි බලන්නකො මෙයාට වෙලා තියනදේ

Loading...

“මම දවසට පීසා දෙකයි ලීටරයේ කොකා කෝලා එකක් බොනවා”. මෙහෙම කියන්නේ හර්ෂි සුරවීර.හර්ෂි ඉස්සර ගොඩක් තරබාරු කෙනෙක්. හැබැයි මාස 10ක් ඇතුළත කිලෝ 49ක් දක්වා බර අඩුකරගෙන දැන් ඇය සුන්දර රූමත් යුවතියක් බවට පත්වෙලා.හර්ෂිගේ වයස අවුරුදු 29යි. ඇය ඉන්නේ ලංකාවේ නම් නෙමේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල..
හෙදියක් ලෙස මෙල්බර්න් වල රෝහලක ඇය සේවය කරනවා.
ඇය දැන් පදිංචි වෙලා ඉන්නේ මෙල්බර්න්වල වුණාට ඇය ශ්‍රී ලාංකිකයෙක්..
තරබාරු කාලයේ ඇයගේ බර කිලෝ 107ක්..ජිම් එකට ගිහින් තමා ඇය සිරුර වෙනස් කරගෙන තියෙන්නේ. දැන් ඇයගේ බර කිලෝ 64ක්.
ඇයගේ මේ අදහාගත නොහැකි සිරුරේ හැඩය ගැන ප්‍රසිද්ධ වෙබ අඩවියක් වන dailymail වෙබ් අඩවියෙත් දාලා තියෙනවා. ඉතින් දැන් ඇයව ලෝකෙම දන්න චරිතයක් වෙලා.
Loading...

No comments:

Powered by Blogger.