Lanka Net Gossip

සනීගේ අලුත් වැඩක් ඉන්දියාවේ පත්තුවෙයි මෙන්න බලන්නකො මෙයාගේ අලුත්ම වැඩේ

Loading...

සනී ලියොන් ගැන අලුත් කතාබහක් බොලිවුඩය පුරා පැතිර යමින් තිබෙනවා.
ඒ සනී ගායිකාවක් වීමට සූදානමින් සිටින බවට ඇතිවූ කතාබහක් සමගින්.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයක් සඳහා ඇය ගායනයෙන් දායකවී ඇති බවයි.
සනී ගායනයේ නිරතවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඇගේ ට්විටර් ගිණුමේ පලකිරීම නිසා මේ පුවත සමාජජාල ඔස්සේ පැතිර ගොස් තිබෙනවා.
නමුත් මේ කතාව සනී ලියොන්නම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඇය සහභාගී වීමට නියමිත උත්සවයක් සඳහා ඇයට ගීතයක් ගායනා කිරීමට සිදුව ඇති නිසා මෙම පුහුණුවීම සිදුකර බවත් ඇය පසුව පවසා තිබෙන බවයි විදෙස් තොරතුරු වාර්තා කරන්නේ.

1  4 5 6 7 8 9
Loading...

No comments:

Powered by Blogger.