ඔබ කන්‍යාවක්ද? නැද්ද? කන්‍යාවක් යනු කවරෙක්ද? පැහැදිලිවම මෙන්න ගැහැනු පිරිමි දෙපර්ශවයම දැනගන්න විවාහා ජිවිතව වනසන ගැටලුවකට හොදම පිලිතුරක් විය හැක හැකිතක් share කරලා හැමොම දැනුවත් කරන්න ජිවිතයක් සර්තක කරන්න
Loading...
ලිංගික සංසර්ගයේ යෙදී නැති ඕනැම කෙනෙක් කන්‍යාවක් ලෙස හැදින්වේ. සාමාන්‍යයෙන් මෙම වචනය ස්ත්‍රින් හා බැදී පවතී. අතීතයේ ර්‍ණකන්‍යාව” / කන්‍යාභාවයට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් සේ සලකන ලදී. නමුත් කන්‍යාපටලය බිදීම සිදු වන්නේ සංසර්ගයේදි පමණක් නොවේ. සමහර ව්‍යායාම, තද මහන්සියක් ඇති වන ක්‍රිඩා, ඇගිලි මගින් හෝ යම් දේවල් ඇතුල් කිරීම තුලින් කන්‍යාපටලය බිදි යා හැක.
එවිට ප්‍රථමයෙන් යෙදෙන ලිංගික සංසර්ගයේදී රුධිර පිටවීමක් සිදු නොවේ. සමහර ස්ත්‍රීන්ගේ කන්‍යාපටලය ඇදෙන සුළුයි. එවිටද, රුධිරය වහනය නොවේ. මෙසේ බලන විට ර්‍ණකන්‍යාභාවය” පිළිබදව කෙරෙන පරීක්ෂා එතරම් සාර්ථක නොවේ. සාමාන්‍යයෙන් කන්‍යාවන්ගෙන් 25% කට මුල් ලිංගික සංසර්ගයේදී රුධිර වහනයක් ඇති නොවේ. මෙමගින් ඔවුන් තම පුරුෂයා විසින් අනවශ්‍ය සැක කිරිමකට භාජනය වීමක් සිදුවිය හැක.
Loading...

No comments: