Youtube එකට විනූගේ 18+ වීඩියෝ එක දැම්මේ පරණ පෙම්වතාද?
Loading...
රූප රචනා , සිනමාව , ටෙලිනාට්‍ය යන හැම ක්ෂේත්‍රයකම නිර්මාණ සඳහා දායක වූ
ඇය මේ වෙද්දි රියැලිටි වේදිකාවටත් සම්බන්ධ වෙලා. මේ ඇගේ අළුත් තොරතුරු ගැන
විනු සිරිවර්ධන පුවත්පතකට එක් කල අදහස් කිහිපයක්.
අළුත් අත්දැකීමකට මුහුණ දෙනවයි කියලා දැනගන්න ලැබුණා?
මේ දවස්වල දෙරණ රියැලිටි ෂෝ එකේ ඉන්නවා. ඒකත් එක්ක මම ගොඩක් කාර්‍යබහුලයි. මම මීට කලින් රියැලිටි අත්දැකීමකට සම්බන්ධ වෙලා නෑ. මීට කලින් ආරාධනා ලැබුණත් සහභාගී වුණේ නෑ. මේ පාර සහභාගී වෙන්න හිතුවා. ඉතින් මේ ද්වස්වල ඒකේ පුහුණුවීම් අතර ඉන්නේ.
ඒ අළුත් අත්දැකීම දැනෙන්නේ කොහොමද?
ඒක ඇත්තටම හොඳ අවස්ථාවක් කලාකරුවෝ හැමෝම එකතු වෙන්නේ උත්සවයකදී නැත්නම් සම්මාන රාත්‍රියකදී. මේක ඒ හැමෝම එකට එකතු වෙලා විවිධ දක්ෂතා එකම වේදිකාවක දිග හැරෙන අවස්ථාවක්. රංගන ශිල්පියෝ විදිහට අපට චරිත ලැබෙන්නේ විවිධ කාල පරාසවල. ඒත් එකම කාල පරාසයක විවිධ චරිතවල අපිව දැකගන්නට මේ හරහා පුළුවන්. එතන තියෙන්නෙ රංගනය විතරක් නෙවෙයි. නර්තනය, ගායනය මේ හැමදේම එකතු වෙන මේ රියැලිටි වැඩසටහන මට අලුත්ම අත්දැකීමක්.
දැන් උදා වෙලා තියෙන්නේ විනූ ගේ හොඳම කාලය. ආදරය ගැනත් හිතුවොත් නරකද?
තාම එහෙම හිතුණෙ නෑ. ඒත් දැන් එහෙම හිතන්න සිද්ධ වෙනවා. හැමදාමත් මං වයසින් පොඩියි කියලා හිතුවට දැන් නම් දවසින් දවස වයසත් යනවනේ. ලබන අවුරුද්දට මට අවුරුදු 25 ක් වෙනවා. ඉතින් මං හිතනවා ඒකටත් මූලික තැනක් දෙන්න වෙයි කියලා.
ප්‍රේමාරාධනා ලැබුණෙම නැද්ද?
ආරාධනා නම් ලැබුණා. ඒත් ගැළපෙන ආරාධනාවක් ලැබෙන්නත් ඕනෙනේ. නැතුව ඒ ගැන තිතන්න බෑනේ.
ඔබ දැන් නිවේදිකාවක් ලෙසත් ගොඩක් ජනප්‍රියයි.
දෙරණ නාළිකාවේ ” දෙරණ ටී පාටි විත් විනූ” වැඩසටහන කරනවා. ඒ අත්දැකීමත් හරිම අපූරුයි. රසිකයන්ගේ ලොකු ප්‍රතිචාරයක් ර හරහා ලැබෙනවා.
මේ හවස්වල චිත්‍රපට රංගනය පැත්තටත් යොමුවෙලා කියන්නෙ ඇත්තද?
ඔව්. මේ ළඟදී චිත්‍රපටයක රූගත කිරීම් අවසන් වුණා. අවුරුදු ගාණකට පස්සෙ ටෙනිසන් කුරේ සහ බන්ධු සමරසිංහ එකට රගපාන චිත්‍රපටියක්. ඒ චිත්‍රපටයේ රංගනයට මම දායක වුණා. ඉදිරියේදී ඒ රංගනය ගැන වැඩි විස්තර කියන්නම්. “අපේ කාලේ පටාචාරා” චිත්‍රපටය දෙසැම්බර් මාසයේ තිරගත වෙන්නට නියමිතයි. ඒ චිත්‍රපටයේ මම ආරාධිත චරිතයකට රංගන දායකත්වය ලබා දෙනවා.
ඒ කියන්නේ ටෙලි නාට්‍ය රංගනය අතහැරලද?
අනේ නෑ. ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුනා. ඒත් මේ දවස්වල ටිකක් කාර්‍යබහුල නිසා තාම භාර ගත්තේ නෑ. හිතනවා ඉදිරියේදී කාලය සැළසුම් කරගෙන ඒවාට දායක වෙනවද නැද්ද කියලා. රූගත කිරීම් අවසන් කරපු ටෙලි නාට්‍ය කිහිපයක්ම එන්න තියෙනවා. මේ අවුරුද්දෙත් ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම් අවසාන කළා. එකක් ” සඳ ඔබ මගේ” ටෙලි නාට්‍යය. අනෙක ජී,. නන්දසේන මහතාගේ අධ්‍යක්ශණයක්. තාම ඒ නිර්මාණයට නමක් දාලා නෑ.
ජීවිතය ගෙවෙන්නේ කොහොමද?
මං ගොඩක්ම කාළය ගත කරන්නේ රංගනයත් එක්ක, රංගන කටයුතු නිවේදන කටයුතු ඒ අතරට රියැලිටි අත්දැකීමත් එකතු වෙනකොට ජීවිතය ගලාගෙන යන්නෙ ඒ මතමය
Youtube එකට විනූගේ 18+ වීඩියෝ එක දැම්මේ පරණ පෙම්වතාද?
මං එහෙම දෙයක් ගැන දන්නෙ නැහැ. දන්නෙ නැති දෙයක් ගැන කතා කරන්න කැමති නැහැ. මං නොදන්න දෙයක් ගැන කොහොමත් උත්තර දෙන්න මට බෑ.
මේ වෙනකොට විනු වටා රොක් වුණු රසික ආදරය ගැනත් ටිකක් කතා කරමු.
ඒ ආදරය නිසා තමයි මට හොඳ නිර්මාණ හරහා රංගනයට එන්න ලැබෙන්නේ., හිතන්නෙවත් නැති විදිහට ප්‍රවීණ අධ්‍යක්ෂ වරුන්ගෙන් නිර්මාණ සඳහා අවස්ථාව ලැබෙනවා. මේ දවස්වල විකාශය වන ජැක්සන් ඇන්තනී මහත්මයාගේ “සී රජ” හොඳ නිර්මාණයක්. සාමාන්‍යයෙන් කොතන ගියත් රසිකයන් ඇවිත් මාත් එක්ක කතා කරනවා. මං සමහරු වගේ රසිකයින්ගෙන් ඈතට යන්නෙ නෑ., මම හැමෝමත් එක්ක ළෙංගතුව සතුටින් ඉන්න කැමති චරිතයක් වගේම රසික ආදරයට ගොඩක් කැමති කෙනෙක්.
ක්ෂෙත්‍රයේ රැඳී ඉන්න අමාරුයි. ඉහළට එන්න කවුරුත් අත දෙන්නෙ නෑ. බොහෝ නවකයන් එහෙම කියන යුගයක ඔබට ඒ අත්දැකීම දැනුනේ කොහොමද?
පුද්ගලිකව මට නම් ඒ දේවල් අදාළ නෑ. අපි ප්‍රසිද්ධ චරිත බවට පත් වෙද්දි අපිට කට කතා හැදෙනවා. ඉතින් ඔය ක්ෂේත්‍රයේ ඉන්න අමාරුයි කියන එකත් ඒවගේ කටකතාවක් වෙන්න පුළුවන්. මං හිතන්නේ තමන් නිවැරිදිව කටයුතු , මේ ක්ෂේත්‍රයේ නෙමෙයි ඕනම තැනක රැඳිලා ඉන්න අමාරු නෑ.

No comments: