Lanka Net Gossip

රට යන්න අවසර ඉල්ලා යෝෂිතගෙන් මෝසමක්

Loading...

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට  කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු වලට  අදාලව විදේශ ගත විමට  අවසර ඉල්ලා කොළඹ මහාධිකරණයේ අද (20) මෝසමක් ගොනු කළේය.
සැප්තැම්බර් 22 වැනි දා එය සළකා බැලීමට නියමිතය.
Loading...

No comments:

Powered by Blogger.