බාල බෙහෙත් ගෙන්වී යැයි හතක් ජනපති කොමිසමට
Loading...
2014 දී බාල හා අහිතකර විෂබීජ නාශකයන්
ගෙන්වා රජයට අලාභයක් සිදු කළැයි බරවා රෝග මර්දන අංශයේ අධ්‍යක්ෂිකා ඇතුළු
ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයන් හය දෙනෙකු බරපතල වංචා දූෂණ සම්බන්ධයෙන්
විමර්ශනය කරනු ලබන ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවට කැදවීමට යයි.
ලබන 30 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ ලේකම් එච් ඩබ්ලිව් ගුණදාස මහතා ඔවුනට නොතීසි නිකුත් කළේය.
මෙම විෂබීජ නාශකය රෝගීනට මෙන්ම සෞඛ්‍ය සේවකයන්ටද අහිතකර බව සොයා ගෙන ඇතැයි වාර්තා වේ.

No comments: