Lanka Net Gossip

මැලේසියාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව කොටි විරෝධතා

Loading...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 1 සිට 4 වනදා දක්වා පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගීවන්නට මේ දිනවල මැලේසියාවේ සංචාරයක නිරත වනවා.
ඔහුගේ සංචාරයට එරෙහිව ඊයේ (01) මැලේසියාවේ කොටි හිතවාදී දෙමළ සංවිධාන මෙහෙයවූ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුණා
අද දිනයේදීද එල් ටී ටී ඊ ඩයස්පොරාව විසින් සමුළුව පැවති ස්ථානය අවට විරෝධතා සංවිධානය කොට ඇති අතර මහින්ද පැමිණි නිසා සමුළුවට විශේෂ ආරක්ෂාවක් සපයන්නටද සිදුව තිබෙනවා..






Loading...

No comments:

Powered by Blogger.