පුතුන් දෙදෙනාගේ වියෝව දරාගත නොහැකිවූ මව්පියන් ගෙල වැළලාගනී
Loading...
මඩකලපුව පාසිකුඩා මුහුදේ දිය නෑමට ගොස් තම පුතුන් දෙදෙනා අතුරුදන්වීම නිසා සිත් තැවුලට පත් මව සහ පියා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ වාලච්චේන - කල්කුඩා ප්රදේශයේ ඔවුන්ගේ නිවසේදී අද අලූයම මෙලෙස ගෙළ වැළලාගෙන සිටි බවයි.
පාසිකුඩා මුහුදේ දිය නෑමට ගොස් වයස අවුරුදු 18 ක සහ 21 ක තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වුණේ ඊයේ පස්වරුවේයි.
මොවුන්ගේ මළ සිරුරු මෙතෙක් හමුවී නැහැ.
Loading...
No comments: