කිංස්ලි පීරිස්ගේ පුංචි දියණියගේ නිසල දේහය සියල්ල කම්පා කරවමින් කවීෂා මධුරංගි පීරිස් දියණිය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී ඊයේ (05)මෙලොවින් සමු ගත්තා.photos
Loading...
ගායන ශිල්පි කිංස්ලි පීරිස්ගේ 12 වැනි වියේ පසුවූ කවීෂා මධුරංගි පීරිස් දියණිය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී ඊයේ (05)මෙලොවින් සමු ගත්තා.
ඒ වනවිට කිංස්ලි පීරිස් සිටියේ ඉතාලියේ ප්‍රසංගයක් සඳහා සහභාගී වෙමිනුයි.
කවීෂා මධුරංගි පීරිස් දියණිගේ නිසල දේහය මේවන විට නිවසට ගෙනවිත් තිබෙනවා.
කවීෂා මධුරංගි පීරිස් දියණිගේ නිසල දේහය මේවන විට නිවසට ගෙනවිත් තිබෙනවා.
එම ශෝකජනක අවස්ථාවේ ඡායාරූප පහතින් නැරඹිය හැකියි.
Loading...
No comments: