Lanka Net Gossip

අනතුරේදී කවීෂා සමඟින් මෝටර් රථයේ සිටි තරුණයෙක් ඇයට අවසන් ගෞරව දක්වන්න තුවාල සමඟින් බොරැල්ලට පැමිණෙයි

Loading...

කවීෂා අයේෂානීගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වන විටත් බොරැල්ල ජයරත්න මල් ශාලාව වෙත බොහෝ පිරිසක් පැමිණෙමින් සිටිනවා.
ඒ අතර කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සිටින අතර අපවෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වුණේ අනතුර සිදුවන විට කවීෂාගේ රථයේ තවත් අයෙකු සිටි බවයි.
එලෙස තවත් අයෙකු රථයේ සිටියේදැයි සම්බන්ධයෙන් මිරිහාන පොලිසියද පරීක්ෂණ පවත්වන අතර එලෙසින් රථයේ සිටියේ ඇය ළඟින්ම ආශ්‍රය කරන තරුණයෙකු බවත් මෙම තරුණයා ඇය යන එන සෑම ස්ථානයකටම පාහේ පැමිණෙන බවද අපවෙත වැඩිදුරටත් ආරංචි වුණා.
ඇයගේ උපන්දින සාදයේදීද මෙම තරුණයා සිටින ඡායාරූප දැකගන්නට ලැබුණු අතර ඔහු ජයරත්න මල්ශාලාවේ සිටියේ හිසේ ඇතිවූ තුවාලයක්ද සමඟයි.
ඔහුගේ හිස එලෙසින් තුවාල වී ඇත්තේ කවීෂා මුහුණදුන් අනතුර සිදුවන විට ඔහුද රථයේ අනෙක්පස සිටි නිසා බවත් අපවෙත තොරතුරු හෙළිකළ කවීෂා ළඟින්ම ඇසුරු කරන විශ්වාසනීය පුද්ගලයෙකු පවසා සිටියා.
එමෙන්ම කවීෂාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පිරිසෙන් වැඩිදෙනෙක් ඔහු ළඟට ගොස් කතාබහ කළ අතර ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කළාකරුවන් ඇතුළු හිතුවතුන් පැමිණි අවස්ථාවේ ඡායාරූප එකතුවයි මේ....
කවීෂාගේ මංගල සාරිය තෝරන්න හිටපු කෙනාට ඇයගේ අවමඟුල් සාරිය තෝරාදෙන්න වුණු අරුමය
Loading...

No comments:

Powered by Blogger.