Lanka Net Gossip

“මගේ මුලු ජිවිතේම එපා වෙලා තියෙන්නේ.අද මං ජිවත් වෙන අන්තිම දවස වෙන්න පුලුවන්.ඒතරමට මගේ මුලු ජීවිතේම මට එපා වෙලා.”

Loading...

මාතරින් දුම්රියට පැන CCTV වීඩියෝවේ සටහන්වූ තරුණයා මරණයට පෙර ෆේස්බුක් ගිණුමෙන් එය දැනුම්දුන් හැටි මෙන්න

aaaa

මාතර කාලිදාස ප‍්‍රදේශයේදී ඊයේ (8)දුම්රියට පැන දිවි නසාගත් තරුණයා මරණයට පෙර සිය ෆේස්බුක් ගිණුමේ අවසන් සටහන තබමින් මරණය පිළිබඳව ඉඟි පල කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ “මගේ මුලු ජිවිතේම එපා වෙලා තියෙන්නේ.අද මං ජිවත් වෙන අන්තිම දවස වෙන්න පුලුවන්.ඒතරමට මගේ මුලු ජීවිතේම මට එපා වෙලා.” ලෙසයි.
කුරුණෑගල ප්‍රදේශයට යෑමට කේක් ගෙන ඒමට මාතර පැමිණ ඇති මෙම තරුණයා පේ‍්‍රම සබඳතාවක් මුල්කර ගනිමින් දිවි නසාගෙන ඇති බවයි පැවසෙන්නේ.
ඔහු දුම්රියට පනින අවස්ථාව CCTV වීඩියෝවක සටහන් වී තිබෙනවා.
එම තරුණයාගේ ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා.
Loading...

No comments:

Powered by Blogger.