දිව දෙකේ කෙල්ලෙක් බලන්නකෝ මෙයා කරන වැඩ
Loading...
සමහරු කියනවා ඔබ අහලා ඇති දිව දෙකේ කෙල්ලොත් මේ ලෝකේ ඉන්නවා කියලා. ඒ කීවේ එක හිතක් නැති අයට වුණත් ඇත්තටම දිව දෙකක් තියෙන තරුණියක් ගැන තමයි මේ කියන්න යන්නේ.
ඇය ජීවත්වෙන්නේ එංගලන්තයේ. වයස අවුරුදු 32ක් වුණු ඇයගේ නම සාරා. ඇයගේ ඇඟේ 70%ක්ම ටැටූවලින් තමයි ආවරණය වෙලා තියෙන්නේ.
ඒ වගේම ඇයගේ ඇහේ බෝලය නිල්පාටට තමයි වර්ණවත් වෙලා තියෙන්නේ. හැබැයි ඒ උපතින්ම නෙවෙයි. සැත්කමකින් ඇසට නිල්පාට තීන්ත වර්ගයක් ඇතුල් කරලා තමයි ඇය මේ වර්ණය අරගෙන තියෙන්නේ.
ඒ වගේම ඇයගේ දිවත් ස්වාභාවිකවම දෙකට බෙදිලා තිබුණේ නෑ. සැත්කමක් කරලා තමයි එකක්වෙලා තිබ්බ දිව දෙකට බෙදලා තියෙන්නේ.


Loading...
No comments: