මහේෂි වයින් කරපු බෝනික්‌කියක් වගේ – බොලිවුඩ් නළු නීල් නිතින් මුකේෂ්
Loading...
පසුගිය දිනක හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සඳහා සහභාගී වීමට ලංකාවට පැමිණි ඉන්දීය සුපිරි නළු නීල් නිතින් මුකේෂ් සහ ජනප්‍රිය රංගන ශිල්පිනී මහේෂි මධුශංකා පිළිබදව මේ දිනවල කතා බහක් ඇති වී තිබෙනවා. ඒ මහේෂි මධුශංකා ඔහු සමග ගත් ඡායාරූප කිහිපයක් ද සිය ෆේස්බුක් ගිණුමට එක්කිරීමත් සමගයි.
කෙසේ වෙතත් නීල් නිතින් මුකේෂ් සිය ශ්‍රී ලංකා ගමනේදී මහේෂි මධුශංකා පිළිබඳ විශේෂ අවධානයකින් පසුවූ බවද දැනගන්නට ලැබෙනවා.
ඔහු මහේෂි පිළිබදව පවසා තිබුණේ මෙවැන්නක්.
“ගොඩක් දඟයි. එයා හරියට වයින් කරපු බෝනික්‌කියක් වගේ ” යැයි නීල් නිතින් මුකේෂ් පවසා තිබුණා.
මහේෂි මධුශංකා නීල් නිතින් මුකේෂ් සමග ගත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
Loading...
No comments: