Lanka Net Gossip

කවුරුත් නොදන්න අපූරු ස්වාභාවික උණු දිය පිහිනුම් තටාකය පුදුම ලස්සනයි බලන්නකෝ ඔයාලටත් නාන්න ආස හිතෙනවද කියලා

Loading...

අයිස්ලන්තය කියන නම ඇහෙන කොටම අපෙ හිතට එන්නේ හිම වලින් වැහුණු සිතල වටපිටාවක් සහිත රූපයක්. අයිස්ලන්තය පිහිටලා තියෙන්නේ එක්සත් රාජධානිය සහ ග්‍රීන්ලන්තය අතර මුහුදු කලාපයේ.
මේ රට ඉතාමත් අලංකාර ඒ වගේම අපුරු ස්වාභාවික නිර්මාණ වලින් පිරුණු රටක් කිව්වොත් නිවැරදියි. නමුත් ඒ රටේ පිහිටලා තියන Blue Lagoon කලපුව ගැන නම් වැඩි දෙනෙක් දන්නේ නෑ.
මෙය ස්වාභාවික පිහිනුම් තටාකයක් වගේ කිව්වොත් ඔබ එකඟ වෙනවා ද? ඒ වගේම මෙය ප්‍රසිද්ධ සම්බාහන නවාතැනක්. ලෝකයේ 25 වන පුදුමය විදියටත් පිළිගැනෙනවා ලු. 1976 වසරේ මේ ප්‍රදේශයේ භූ තාප බලාගාරයක් ඉදිකරලා තියනවා. ඒ ඇයි දන්නවා ද? මේ ප්‍රදේශයේ මීටර 200ක් පමණ පළල කිලෝමීටර 2ක් පමණ දිග විශාල උණුවතුර විලක් මතුවෙලා තියන නිසා.

6 5 3 4 2 1
Loading...

No comments:

Powered by Blogger.