Lanka Net Gossip

භාණ්ඩ සහ ආහාර කිහිපයක බදු අඩුවේ – බදු අඩුවූ භාණ්ඩ මෙන්න

Loading...


භාණ්ඩ සහ ආහාර කිහිපයක් මත පනවා ඇති ආනයනික සෙස් බද්ද අඩු කිරීම සඳහා අද (5)පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා.
අමු රබර්, ගව මස්, කළුකුම් මස්, බැටළු මස්, පැණිරස එකතු කරන ලද පානයන් මත පනවා ඇති ආනයනික සෙස් බද්ද මෙලෙස සංශෝධනය කරන බව යි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ.
අමු රබර් මත පනවා තිබූ සෙස් බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 15 සිට රුපියල් 04 දක්වා අඩු කිරීමටත් ආනයනික ගව, කළුකුම්, බැටළු යන මස් වර්ග මත පනවා තිබූ ආනයනික සෙස් බද්ද කිලෝග්‍රෑමයකට 30% හෝ රුපියල් 225 සිට කිලෝග්‍රෑමයකට 15% හෝ රුපියල් 100 දක්වා හෝ අඩු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
Loading...

No comments:

Powered by Blogger.