Lanka Net Gossip

ගායන ශිල්පී කිංස්ලි පීරිස්ගේ පුංචි දියණිය සදහටම දෙනෙත් පියාගනී!

Loading...

ගායන ශිල්පි කිංස්ලි පීරිස්ගේ දියණිය මියගොස් තිබෙනවා.

අසනීප තත්වයක් නිසා පෞද්ගලික රෝහලක ප්‍ර‍තිකාර ගනිමින් සිටි මෙම පුංචි දියණිය අද උදෑසන මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මිය ගිය මේ පුංචි දියණියගේ නම කවීෂා මධුරංගි පීරිස්.මිය යන විට ඈ 12වැනි වියේ පසුවුණා.
මේ වන විට ඉතාලියේ ප්‍ර‍සංගයක් සඳහා සහභාගී වී කිංස්ලි පීරිස් අද දිවයිනට පැමිණිමට නියමිත බවත් වාර්තාවනවා.
4982-kinsly-piries-daugter-died1931108153
Loading...

No comments:

Powered by Blogger.