හොරකම් කරන්න හිතෙන යට ඇඳුමක්…. බලන්නකො මෙ නිරුවත වහගන්න කොච්චර වියදම් කරලද කියල පිස්සු හැදෙනවා අනේ
Loading...
අධික වටිනාකමකින් යුක්ත කාන්තා යට ඇඳුමක් චීනයේ නැන්ජින් විලාසිතා
දැක්මකදී එළිදක්වා තිබෙනවා. එය ස්ටර්ලිං පවුම් ලක්ෂයකට ආසන්න වටිනාකමකින්
යුත් රත්රන්වලින් බව වාර්තා වන්නේ.එම වටිනාකම මෙරට මුදලින් රුපියල් කෝටි
දෙකකට ආසන්න මුදලක් බවද වාර්තා වනවා. එම විලාසිතා දැක්මේදී ඉදිරිපත් කෙරුණු
මෙම යට ඇඳුම කෙරෙහි සමස්ත විලාසිතා ලෝකයේම අවධානය දැන් යොමු ඇති බව විදෙස්
මාධ්‍ය වාර්තා පවසයි.


Loading...
No comments: