Lanka Net Gossip

ලොව සරාගීම කාන්තාව මෙන්න.. මෙයලගේ ලස්සන දැක්කම පිස්සු හැදෙනවා අනේ

Loading...

ලොව සරාගීම කාන්තාව ලෙස පෙනේලෝප් කෘස් (Penelope Cruz) නම් ස්පාඥයේ නිළියකට හිමිවී තියෙනවා.


මේ වන විට වයස අවුරුදු 40ක් වන ඇය මෙලෙස අමෙරිකාවේ “Esquire“ නම් වු සඟරාවක් මගින් පවත්වන ලද තරඟයකින් තේරී පත් වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.


මීට පෙර ලෝකයේ සරාගීම කාන්තාව ලෙස ලොව ප්‍රකට අති දක්ෂ නිළියක වන ඇන්ජලිනා ජොලිට හිමි විය.

penelope-cruz-07 penelope-cruz-06 penelope-cruz-07 penelope-cruz-08 penelope-cruz-09 penelope-cruz-010 penelope-cruz-11

penelope-cruz-01 Penelope-Cruz-2 penelope-cruz-03 penelope-cruz-04 penelope-cruz-05
Loading...

No comments:

Powered by Blogger.