වාහන 56ක් එකිනෙකට ගැටී ජීවිත 17ක් බිලිගත් මාරක රිය අනතුර
Loading...
චීනයේ ෂැංශි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් Accident පුද්ගලයින් 17දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.
ඊයේ (21) මේ අනතුර සිදුවෙලා තියෙන්නේ රථ වාහන 56ක් එකිනෙකට ගැටීමෙන්.
මේ අනතුරින් තවත් පුද්ගලයින් 37දෙනෙකු බරපතල තුවාල ලබා තියෙනවා.
අනතුරට මූලිකම හේතුව තමයි ට්‍රක් රථයක් අධිවේගය තුළ නියමිත වේග සීමාවට වඩා අධික වේගයෙක් රථය ධාවනය කිරීම. ඒ නිසා රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එය පෙරලීමකට ලක්ව තියෙනවා.
Loading...
No comments: