Lanka Net Gossip

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ අනතුරට ලක්වෙලා

Loading...


ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ඊයේ (08) අනතුරකට ලක්වෙලා තියෙනවා.
අනතුර නිසා තුවාල ලැබූ චාමර වීරසිංහ ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කරලා.
ඔහු යතුරු පැදියකින් ගමන්කරමින් ඉන්න කොට තමයි චාමර අනතුරට ලක්වෙලා තියෙන්නේ.
කොහොමවුනත් මේ වෙන කොට චාමර වීරසිංහ ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිහිල්ලා කියලයි වාර්තා වෙන්නේ.
Loading...

No comments:

Powered by Blogger.