Lanka Net Gossip

කවීෂා හේෂානිගේ උපන් දින සාදයේදි පියුමි රන්ජන්ට දුන්නු අපුරු තැග්ග. බලන්නක් පියුමි රන්ජනුයි ගත්තු පට්ට ෆන් එක බලන්නකො

Loading...

නවක නිළියක් වන කවීෂා හේෂානිගේ උපන් දින සාදය ඊයේ කොළඹ පිහිටි හෝටලයකදි පැවැත්වුණා. ඒ සඳහා ජනප්‍රිය නළු නිළියන් මෙන්ම ක්‍රිඩකයින්ද එක්ව සිටියා.
මේ අතර මෙම සාදය අතරතුරදි පියුමි හංසමාලි රංජන් රාමනායකව සිප ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපද  ගොසිප් වෙත ලැබී තිබෙනවා.
එම ඡායාරූපය සහ සාදයේ තවත් ඡායාරූප පහතින්.
22
1 2 3 4 5 6 1133
Loading...

No comments:

Powered by Blogger.