Loading... පියුමි හංසමාලි අද(8)ගාල්ලේ ක්‍රීඩාංගණයක පැවැත්වෙන උත්සවයකට එක්වුණා. එහිදී ඇය වීඩියෝ කරමින් සිටියදී තරුණයෙකු පැමිණ ඇගේ මුහුණ අතගා පසුව මිරිකා තිබෙනවා. එම අවස්ථාවේ සිදුවූ දේ ඇතුළත් වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබෙනවා. එය පහතින් නැරඹිය හැකියි. Loading...
No comments: