Lanka Net Gossip

විජය නන්දසිරි සමුගෙන තුන් මසක් යද්දි බිරිඳ දේවිකා ඒ අඩුව පුරවන හැටි හෙළිකරයි

Loading...

ජනතාවගේ ආදරයට ලක්වූ කලාකරු විජය නන්දසිරි සමුගෙන අදට (7) මාස 3 කි.

ඒ නිමිත්තෙන් විජයගේ නිවසේ අද ධර්ම දේශනයක් හා හෙට දානමය පින්කමක්ද පැවැත්වේ.

විජය නන්දසිරි සමුගැනීමෙන් පසු  ඔස්ට්‍රේලියාවේ වාසය කළ දිය‚ය ලංකාවට පැමි‚ අතර ඇය තවම එරටට ගොස් නැත. ඇය විජයගේ බිරිය දේවිකාගේ තනිකම මකමින් ලංකාවේ දිගටම රැඳී සිටි අතර විජයගේ පුතු රසාංජනද නිවසේ සිටී.

මේ අතර පසුගියදා දේවිකා මිහිරානි අලුත්ම හෙළිදරව්වක් කළා. ඇය නැවත වේදිකා නාට්‍ය වලට පිවිසෙන බව සහ පුතු රසාංජන විජය රඟපෑ භූමිකා සඳහා ආදේශ කරන බව එම ආරංචියයි.

ඇය ඒ ගැන මෙසේ කියා ඇත.

‘අපි ඉතාම ඉක්ම‚න් විජය නැතිවීමෙන් පාළුවුණ වේදිකාවේ පාළුව නැති කරනවා.මේ දවස්වල විජය රඟපෑ වේදිකා නාට්‍ය හතරක් නැවත වේදිකා ගතකරවන පුහුණුවීම් කරනවා. කුස පබාවතී,වෘෂභ රාජ,ශ්‍රී ගජබා සහ භාරත රැජිණ කියන නාට්‍ය තමයි ඒවා. මුලින්ම ගේන්නෙ කුස පබාවතී. ඒකේ විජය රඟපෑ ජයම්පතී කුමාරයාගේ චරිතය රඟපාන්නේ අපේ පුතා රසාංජන. එයත් එක්ක පබාවතීට රඟපාන්නෙ මමයි.රොජර්,තිලක් කුමාර ආදීන්ද මේ නාට්‍යයේ රඟපානවා. මං මේක පිටරටවල පෙන්වන්නත් බලාපොරොත්තු වෙනවා.‘ - ීැැ පදරු ්එථ යඑඑචථරැරැඅඅඅගදබකසබැිසබය්ක්ගජදපරැ2016රැ11රැඉකදට-චදිඑ_12ගයඑපකඃිඑය්ියගයදAකෂි8ශගාචමෙ
Loading...

No comments:

Powered by Blogger.