Lanka Net Gossip

හිලරි අභිබවා ට්‍රම්ප් ඉදිරියට එද්දී හිලරිගේ ගැහැණුන් ඡන්ද පොළවල අඩනිරුවතින් යකා නටයි

Loading...

ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වන විට උනුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
මේ වන විට ලොව බොහෝ දෙනා කතා බහ වන්නේද ඇමරිකානු එක්සත් ජනාධිපතිවරණය පිලිබඳවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඡන්දය භාවිත කළ නිව්යෝක් ඡන්ද මාධ්‍යස්ථානයට අඩනිරුවතින් පැමිණි කාන්තාවන් දෙදෙනෙක් ඔහුට විරෝධය පළකල පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මොවුන් සිය අඩනිරුවත් වූ උඩුකය ප්‍රදේශයේ ට්‍රම්ප්ට එරෙහිව යම් වැකි කිහිපයක්ද සටහන් කරගෙන තිබුණා.
මොවුන් FEMEN නැමැති කාන්තා සංවිධානයක පිරිසක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ.මෙම සංවිධානයේ පිරිස් අඩනිරුවත් වීමට ප්‍රසිද්ධියක් උසලුන බවයි වැඩිදුරටත් වාර්තා වුනේ
තම සංවිධානය ට්‍රම්ප්ගේ දේශපාලන මතවාදයට හා කාන්තාවන්ට සුළුතර ජනතාවට දක්වන වෙනස්කම්වලට එරෙහිව පෙනී සිටින බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනාධිපතිවරණයේ මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිළපල අනුව හිලරි ක්ලින්ටන් අභිබවා ඩොන්ල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටිනවා.
3a2f3dab00000578-3918012-image-a-25_1478639294338 3a2e59e100000578-3918012-image-m-35_1478640071266 3a2ea71a00000578-3918012-image-a-36_1478640100170 3a2f3d8b00000578-3918012-image-a-26_1478639306884 3a2f3d9f00000578-3918012-image-a-23_1478639272158 3a2f3d8200000578-3918012-image-a-21_1478639204123 3a2f3d9000000578-3918012-image-a-22_1478639264939
Loading...

No comments:

Powered by Blogger.